Select Menu

Slider

TRICKS

Programming

HACKING (Education Purposes Only)

MOBILE

Games

Softwares

video gallery

» » Live Network Cameras Hack කරමු
«
Next
Newer Post
»
Previous
Older Post



මම අද ඔයගොල්ලන්ට කියල දෙන්න යන්නේ පොඩි hacking trick එකක්. මේක ඇත්තටම hacking කියල කියන්න ඕනේ දෙයක් නෙමෙයි. Live network cameras වල තියන vulnerable එකක් use කරලා  ඒ network camera එකට රිංගන විදියක් තමයි මේක. කිසිම hacking දැනුමක් මේකට අදාල වෙන්නේ නැ. ඕනෙම එක්කෙනෙකුට මේක කරන්න පුළුවන්. ok අපි බලමු එහෙනම් මේක කරන්න කොහොමද කියල.

ඉස්සෙලාම ඔයාල ඔයාලගේ web browser එක open කරගන්න. අපි මේ web browser එක තමයි CCTV SECURITY cameras hack කරන්න යොදා ගන්නේ.
මම දැන් කියන්නම් මේක කොහොමද වෙන්නේ කියල. අපි මේ hacking එක කරන්නේ google search use කරලා. අපි මේ hacking එකට විශේෂ google dorks කියන search queries පාවිච්චි කරනවා. මම පහත දීල තියෙන කැමති google dork එකක් අරගෙන ඒක google එකේ search කරන්න.


  • inurl:/view.shtml
  • inurl:ViewerFrame?Mode=
  • inurl:ViewerFrame?Mode=Refresh
  • inurl:axis-
  • inurl:view/index.shtml
  • inurl:view/view.shtml
  • liveapplet
  • intitle:”live view” intitle:axis
  • intitle:liveapplet
  • allintitle:”Network Camera NetworkCamera”
  • intitle:axis intitle:”video server”
  • intitle:liveapplet inurl:LvAppl
  • intitle:”EvoCam” inurl:”webcam.html”
  • intitle:”Live NetSnap Cam-Server feed”
  • intitle:”Live View / - AXIS 206M”
  • intitle:”Live View / - AXIS 206W”
  • intitle:”Live View / - AXIS 210″
  • inurl:indexFrame.shtml Axis
  • intitle:start inurl:cgistart
  • intitle:”WJ-NT104 Main Page”
  • intitle:snc-z20 inurl:home/
  • intitle:snc-cs3 inurl:home/
  • intitle:snc-rz30 inurl:home/
  • intitle:”sony network camera snc-p1″
  • intitle:”sony network camera snc-m1″
  • intitle:”Toshiba Network Camera” user login
  • intitle:”i-Catcher Console - Web Monitor”


දැන් ඔයාලට එක search කරපුවම එකේ results open වෙයි. දැන් කරන්න තියෙන්නේ එකෙන් ඔයාලට කැමති එකක් තෝරලා ගන්න එකයි. සමහර ඒවා වැඩ කරන්නේ නැ. එතකොට ඔයාලට වෙන එකක් තෝරාගන්න වෙන්ව..සමහර cameras එහෙට මෙහාට කරකවන්න පුළුවන් එත් සමහර ඒවා කරන්න password ඉල්ලනවා.
දැන් ඔයාලට පුළුවන් ඔයාල කැමති කැමති දේවල් camera එකෙන් කරන්න. හැබෙයි එක වෙන්නේ camera එකේ security system එක අනුව. ඔයාලට මේ වගේ ඕනේ තරම් cameras වලට log වෙන්න පුළුවන් මං දීල තියෙන dorks පාවිච්චි කරලා.
මතක තියාගන්න මේක නිත්‍යානුකූල වැඩක් නෙමෙයි. ඔයාල එකම camera එකේ විනාඩි 30කට වැඩි කාලයක් ඉන්න එපා.ඔයාලගෙ ip address එක report කරන්න ඉඩ තියෙනව. සමහරවිට ඔයාල connect වෙලා ඉන්නේ high security cameras වලට වෙන්න පුළුවන්. මොකද කියනවනම් ඔය මොන මොන security system එකක උනත් hackersලට රිංගන්න පුළුවන් තැන් තියෙනව. මම මේක දැම්මේ ඔයාලට පොඩි experience එකක් ගන්න හොදේ වැඩේ කරලා බලලා කමෙන්ට් කරලම යන්නකෝ

About Unknown

"ඔබට දැනගැනීමට අවශ්යවන පරිගණක ගැටලු cybertrickszones වෙත යොමු කරන්න" නොදන්නා දෙයවල් තිබේ නම් අහගෙන, දන්නා දෙයක් කියල දීල යන්න. සාමාජිකයින් විසින් ඉදිරිපත් කරන ගැටලු සදහා උපකාර කරන්න. ලාංකීය සහෝදර සහෝදරියන් වෙනුවෙන් විශිෂ්ට සේවයක් ඉටුකර දීමට ඔබත් සහය වන්න...
«
Next
Newer Post
»
Previous
Older Post

No comments

අදහස් දැක්වූ සියලු දෙනාට ස්තුති..Cyber Tricks Zone
Leave a Reply