Select Menu

Slider

TRICKS

Programming

HACKING (Education Purposes Only)

MOBILE

Games

Softwares

video gallery

» » Microsoft CEO වන Steve Ballmer විශ්‍රාම ගැනීමට සැරසෙයි
«
Next
Newer Post
»
Previous
Older Post



Microsoft සමාගමේ දැවැන්තයෙකු වන Steve Ballmer ඉදිරි මාස 12 ඇතුලත CEO තනතුරෙන් විශ්‍රාම ගැනීමට නියමිතයි. 2000 ජනවාරි මස සිට සමාගමත් සමග සමාගමේ දියුණුව වෙනුවෙන් දැවැන්ත මොහෙයක් කල මොහු, Microsoft සමාගමේ හතරවෙනි වරට විශාල කොටස් හිමිකරැ වේ.
stanford විශ්වවිද්‍යාලයෙන් ඉවත් වූ මොහු පසුව Harvard විශ්වවිද්‍යාලයෙන් උපාධියක් ලබා ගත්තා. ඇමරිකන් ඩොලර් බිලියන 15.2ක වත්කම් හිමිකම් ඇති මොහු තිදරැ පියෙක්. Legion of Honour සම්මානයෙන් පිදුම් ලැබූ මොහු 1956 මාර්තු 24වන දින උපත ලැබුවා.

උපුටා ගැනීමකි

About Unknown

"ඔබට දැනගැනීමට අවශ්යවන පරිගණක ගැටලු cybertrickszones වෙත යොමු කරන්න" නොදන්නා දෙයවල් තිබේ නම් අහගෙන, දන්නා දෙයක් කියල දීල යන්න. සාමාජිකයින් විසින් ඉදිරිපත් කරන ගැටලු සදහා උපකාර කරන්න. ලාංකීය සහෝදර සහෝදරියන් වෙනුවෙන් විශිෂ්ට සේවයක් ඉටුකර දීමට ඔබත් සහය වන්න...
«
Next
Newer Post
»
Previous
Older Post

No comments

අදහස් දැක්වූ සියලු දෙනාට ස්තුති..Cyber Tricks Zone
Leave a Reply