Google මගින් ලබාදෙන නව පහසුකමක් වන Street View සඳහා පාරේ ඡායාරූප ගනිමින් සිටි Google කණ්ඩායමට සාමාන්‍යයෙන් පාරකදී දකින්න නොලැබැනෙ දෙයක් දැකගන්න ලැබිලා තිබුනේ දකුණු ඕස්ට්‍රේලියාවෙන්. මේ නුහුරු දර්ශණය තමයි Google Street View රථයමගින් ඡායාරූප ගනිමින් සිටි අතරවාරයේ පාර අයිනේ දෙදෙනෙක් ලිංගිකව එකතු වෙමින් සිටීම.මේ තවත් එක් අවස්ථාවක් පමණක්වන අතර තවත් මෙවැනි අවස්ථා කිහිපයක්ම Google Street View රථයේ වූ කැමරාවට හසුවී තියෙනවාලු.පහතින් ඕස්ට්‍රේලියාවේ වූ සිද්ධිය ඇතුලත් ප්‍රවෘත්ති වීඩියෝව.
Slider
TRICKS
Programming
‹
›
HACKING (Education Purposes Only)
MOBILE
Games
Softwares
video gallery
Tagged with: cyber news video gallery
About Unknown
"ඔබට දැනගැනීමට අවශ්යවන පරිගණක ගැටලු cybertrickszones වෙත යොමු කරන්න"
නොදන්නා දෙයවල් තිබේ නම් අහගෙන, දන්නා දෙයක් කියල දීල යන්න.
සාමාජිකයින් විසින් ඉදිරිපත් කරන ගැටලු සදහා උපකාර කරන්න.
ලාංකීය සහෝදර සහෝදරියන් වෙනුවෙන් විශිෂ්ට සේවයක් ඉටුකර දීමට ඔබත් සහය වන්න...
Subscribe to:
Post Comments (Atom)



No comments