Select Menu

Slider

TRICKS

Programming

HACKING (Education Purposes Only)

MOBILE

Games

Softwares

video gallery

» » ඇන්ඩ්‍රොයිඩ් සඳහා සිංහල වෙබ් බ්‍රව්සරය | sinhala web browser for android
«
Next
Newer Post
»
Previous
Older Post


ඔබ දන්නවානේ ඇන්ඩ්‍රොයිඩ් වලට සිංහල සහය අන්තිම දුර්වලයි කියලා. Apple ios උනත් මේ අතින් ඉස්සරහින් ඉන්නවා ඇන්ඩ්‍රොයිඩ් වලට වඩා.  fonts install කරන්න root කරලා ජන්ජාලයක් කරන්න වෙනවා.


siyalu කියන්නේ ඇන්ඩ්‍රොයිඩ් සඳහා හදපු නොමිලේ ලබාගන්න පුළුවන් සිංහල වෙබ් බ්‍රව්සර් එකක්. සිංහල  fonts ස්තාපනය කරන්න අවශ්‍ය නැහැ.

siyalu browser එකේ source code එක open source GPL v3 license එක යටතේ ඕනෑම කෙනෙකුට පාවිච්චි කරන්න පුළුවන්.

http://adf.ly/iTI9Q

About Unknown

"ඔබට දැනගැනීමට අවශ්යවන පරිගණක ගැටලු cybertrickszones වෙත යොමු කරන්න" නොදන්නා දෙයවල් තිබේ නම් අහගෙන, දන්නා දෙයක් කියල දීල යන්න. සාමාජිකයින් විසින් ඉදිරිපත් කරන ගැටලු සදහා උපකාර කරන්න. ලාංකීය සහෝදර සහෝදරියන් වෙනුවෙන් විශිෂ්ට සේවයක් ඉටුකර දීමට ඔබත් සහය වන්න...
«
Next
Newer Post
»
Previous
Older Post

No comments

අදහස් දැක්වූ සියලු දෙනාට ස්තුති..Cyber Tricks Zone
Leave a Reply