අද කියන්නේ Gmail එකක් Hack කරලා, ඒකෙන් Facebook Hack කරන විදියයි. සමහර
විට ඔයාලා දැනටමත් fb hack කරන විධි දන්නවා ඇති. ඔය Keylogging , physhing
, cookie stealing වගේ ඒවා.... ඒත් ඔය හැම එකක්ම වගේ 100%ක් සාර්ථකත් නෑ
වගේම ගොඩක් අමාරුයි.... මම අද කියන්නේ පොඩි
software එකක් යොදාගෙන සරල ව සහ ලේසියෙන් ම Gmail හා Facebook Hack කරන විදියයි. 100%ක් සාර්ථකයි. වගකීමෙන් යුතුව කියන්නේ.... හැබැයි හොදට මතක තියාගන්න, මේ විදියට fb hack කරන්න පුළුවන්, ඔයාලගේ හතුරා gmail එකක් fb email එක විදියට පාවිච්චි කරනවා නම් විතරයි. කස්ටියට මුලින් ම කියන්න ඕන, මේ post එක ටිකක් දිගයි. මොකද කස්ටියට තේරෙන්න, සරල ව කියන්න ඕන නිසා post එක ටිකක් දිගයි. ඒක නිසා ඉවසීමෙන් කියවන්න....

No comments