Select Menu

Slider

TRICKS

Programming

HACKING (Education Purposes Only)

MOBILE

Games

Softwares

video gallery

» » Google මහ පාරට ( Google Street View )
«
Next
Newer Post
»
Previous
Older Post



Google වෙතින් හඳුන්වා දෙන නවතම සෙවාවක් වන්නේ Google Street View .Google Map මගින් යම් ස්ථානයකට යන මාර්ගය පහසුවෙන් හොයාගන්න පුළුවන්.දැන් එම ස්ථාන මොනවගේද කියන එකත් බලාගන්න පුළුවන්.මෙහි විශේෂත්වය වන්නේ සෑම තැනකම අඩියෙන් අඩියට වට පිට බලමින් ඔබට ගමන් කිරීමට හැකිවීමයි.Google Street View මගින් දැනට සැලකියයුතු රටවල් ප්‍රමාණයක් ආවරනය කරලා තියෙනවා.ඒ රටවල් වල මහාමාර්ග වගේම කුඩා අඩිපාරවල් වල පවා Google Street View මගින් ආවරණය කරලා තියෙනවා.
විවිධ ක්‍රම මගින් මහාමාර්ග ,කුඩා මාර්ග හා ප්‍රසිද්ධ ස්ථාන වල ගොඩනැගිලි තුලපවා දර්ශන එකතු කිරීමට Google Street View කණ්ඩායමට හැකියාවක් ලැබීතිබෙනවා.

විශ්වවිද්‍යාල ,ලාභ නොලබන ආයතන,ගවේශන කණ්ඩායම් වල අයට Google Street View  එකත් එක්ක එකතුවෙලා  Street View Trekker එකක් ලබාගන්න පුළුවන්.එහෙම එකතුවෙලා ලඟාවීමට දුෂ්කර ස්ථාන වල ඡායාරූප එකතු කිරීමට උදව් වෙන්න පුළුවන්.

About Unknown

"ඔබට දැනගැනීමට අවශ්යවන පරිගණක ගැටලු cybertrickszones වෙත යොමු කරන්න" නොදන්නා දෙයවල් තිබේ නම් අහගෙන, දන්නා දෙයක් කියල දීල යන්න. සාමාජිකයින් විසින් ඉදිරිපත් කරන ගැටලු සදහා උපකාර කරන්න. ලාංකීය සහෝදර සහෝදරියන් වෙනුවෙන් විශිෂ්ට සේවයක් ඉටුකර දීමට ඔබත් සහය වන්න...
«
Next
Newer Post
»
Previous
Older Post

No comments

අදහස් දැක්වූ සියලු දෙනාට ස්තුති..Cyber Tricks Zone
Leave a Reply