මගේ phone එකේ pattern lock එක යාලුවෙක් කිපසැරයක් ඇන්දට (Too Many Pattern Attempts)
පස්සේ email එකයි.password එකයි ගහන්න ආවා.ඒත් ඒවා ගැහුවට unlock උනේ නෑ.මට මතක විදිහටනම් මම ගහපු password හරි.(ඒකත් ගහන්න පුළුවන් වාර ගානක් තියනවද දන්නේ නෑ.) ඒක ගැන හොයද්දි තමා මට මේ ක්‍රම හම්බුනේ.
01. පලවෙනි ක්‍රමය
මේකෙදි කරන්නේ sd card එක හරහා software එක update කරනවා.එතකොට ඒකේදී අපි දාපු pattern lock එක තිබ්බ file එක delete කරනවා.එතකොට කෙලින්ම ඇතුළු වෙන්න පුළුවන්.
මුලින්ම මේ file එක download කරගෙන zip file එකක් විදිහටම sd card එකට දා ගන්න



No comments