Select Menu

Slider

TRICKS

Programming

HACKING (Education Purposes Only)

MOBILE

Games

Softwares

video gallery

» » විනාඩි 10න් XP දාමු
«
Next
Newer Post
»
Previous
Older Post




1. සීඩී එක බුට් කරලා එහෙම  ෆයිල් ටික කොපි වෙන්න දාන්නකො
2. සෙටප් දෙවන කොටසේදී ඒකට විනාඩි 39 ක් ඉල්ලනවා නේද. අන්න එතනදී
Shift +F10 ගහන්නකො එතකොට එන කමාන්ඩ් පොම්ට් එකො taskmgr කියලා ටයිප් කරලා එන්ටර් කරන්න




 
3. දැන් ටක්ස් මැනේජර් පෙනේවි
4. දැන් පොසෙස් ටැබ් එකට ගිහින් හොයලා බලන්ඩ තියෙනවද කියලා setup.EXE කියලා පොසෙස් වන එකක්
5.එකේ රයිට් කිලික් කරලා set the Priority to Highes දීලා බලාගෙන ඉන්නකො මොකද වෙන්නේ කියලා

About Unknown

"ඔබට දැනගැනීමට අවශ්යවන පරිගණක ගැටලු cybertrickszones වෙත යොමු කරන්න" නොදන්නා දෙයවල් තිබේ නම් අහගෙන, දන්නා දෙයක් කියල දීල යන්න. සාමාජිකයින් විසින් ඉදිරිපත් කරන ගැටලු සදහා උපකාර කරන්න. ලාංකීය සහෝදර සහෝදරියන් වෙනුවෙන් විශිෂ්ට සේවයක් ඉටුකර දීමට ඔබත් සහය වන්න...
«
Next
Newer Post
»
Previous
Older Post

No comments

අදහස් දැක්වූ සියලු දෙනාට ස්තුති..Cyber Tricks Zone
Leave a Reply