
මුලින්ම කියන්න ඕනි මේකෙන් පරිගනකයට කිසිම හානියක් වෙන්නේ නැහැ බයවෙන්න එපා . මේක වයිරස් එකක් කිවුවට වයිරස් එකක්ම නෙවෙයි පරිගණකය ෂ්ට්ඩවුන් කරන කෝඩ් එකක්.. අනිත් එක මේක ඔටෝ රන් වෙන්නෙත් නැහැ...
මේකෙන් වෙන්නේ මේ පයිල් එක ක්ලික් කරපු ගමන් තත්පර 60 ක් ඇතුලත පරිගණකය ෂ්ට්ඩවුන් වෙන එක ඒ හැර වෙන කිසිම දෙයක් වෙන්නේ නැහැ
මෙහෙමයි හදන්නේ
- මුලින්ම Notepad එක ඕපන් කරගන්න (Start > All program > Accessories >Notepad )
- ඉන්පසු පහත කෝඩ් එක කොපි කර Notepad එකට පේස්ට් කරන්න
ඉහත කෝඩ් එකේ රතුපාටින් තියන "type a message you want to appear here" කියන තැනැට ඔබ කැමති පණිවිඩයක් සදහන් කරන්න මේ පණිවිඩේ පොඩ්ඩක් බය හිතෙන්න ලියන්න
- දැන් තමයි වැදගත්ම ටික දැන් Notepad එකේ File > save as වලට යන්න
- දැන් පහත රුපය පරිදි Save As Type කියන තැනට All Files දෙන්න (මෙම පියවර වැරදුනොත් මෙය නිසි ආකාරව ක්‍රියා නොකරනු ඇත )
![]() |
| save as Type All File |
- ඉන්පසු පහත රුපය පරිදි File Name කියන තැනට ඔබ කැමති නමක් දෙන්න නමුත් නැමට පසුව .BAT කියා ලබාදෙන්න උදාහරණ NEW.BAT පහත රුපයෙන් එය වැඩිදුරටත් පැහැදිලි වෙනු ඇත
ක්ලික් කරලා බලන්න පරිගණකය තත්පර 60ක් ඇතුලත ෂ්ට්ඩ්වුන් වෙනවා
මෙම ක්‍රමය මගින් පරිගණකයේ කිසිදු මෘදුකන්ගයකට හෝ වින්ඩෝස් මෙහෙයුම් පද්දතියට හානියක් සිදු නොවේ නමුත් මෙය දිගින් දිගටම බාවිතා නොකරන්න එයට හේතුව මෙය මගින් පරිගණකය නිවැරදිව ෂට්ඩවුන් වීමකින් තොරව එකවර oFF වන නිසා හර්ඩ් ඩිස්ක් එක පලුදු විමට් (බැඩ සෙක්ටර් ඇතිවිය ) හැක එමනිසා මෙමගින් කිහිප වරකට වඩා පරිගණකය ෂට්ඩවුන් කිරීමෙන් වලකින්න




No comments