Select Menu

Slider

TRICKS

Programming

HACKING (Education Purposes Only)

MOBILE

Games

Softwares

video gallery

» » Facebook උන්මාදය...
«
Next
Newer Post
»
Previous
Older Post


ලෝකයේ කාලයෙන් කාලයට විවිද උන්මාදයන් පැතිර යයි. දැනට ලොකයේ පවතින උන්මාදය නම් Facebook වේ.එම උන්මාදයට ලංකාවේ වැඩිපුර ළමයින් යොමු වී ඇති බව සමාජ විශ්ලේෂකයිනගේ අදහස වී ඇත.මේ තත්වයට Facebook Addiction Disorder හෙවත් ෆේස්බුක් උන්මාදය ලෙස සමාජ විද්්‍යාඥයින් නමක් ලබා දී ඇත.මෙය සිංහලයට හරවා ගතහොත් ෆේස්බුක් වෙත ඇබ්බැහි වීමේ ආබාධය ලෙස දැක්විය හැකිය.
    මෙය මානසික රොගයක් යැයි නිශ්චිත කර නැතත් පොදුවේ ඇබ්බැහි වීමක් ලෙස පිළිගනි. FAD හෙවත් Facebook Addiction Disorder පිළිබදව මේ වන විට ලොව ප්‍රකට සමීක්ෂණ ආයතන කිහිපයක් මගින් පරීක්ෂණ මෙහෙවා තිබේ.එ අතරින් ප්‍රධාන තැනක් ගන්නා පරීක්ෂණ ආයතන  වන්නේ  oxygen media yd Lightspeed Research යන ආයතනයි.

    මෙම සමීක්ෂණයට තරුණ තරුණියන් 1600 සම්බන්ද කරගෙන තිබුනි මෙහිදී හෙලි වූ කරුනු මගින් අනවශ්‍ය ආකාරයෙන් ෆේස්බුක් නැබුරු වීමේ විපාක තේරුම් ගත හැක. සමීක්ෂණයට සහබාගි වුූවන්ගෙන් අවරුදු 14-25 ත් අතර ළමයින්ගේ 34% ක් පවසන ලද්දේ තමා උදෑසන අවදි වී පාසල් යාමට පෙර සිදු කරන පළමු කටයුත්ත නම් ෆේස්බුක් ගිනුම පරීක්ෂා කිරීම බවයි.ඔවුන් මුහුන කට සෝදා ගන්නේ ඉන් පසුව බවයි.

    එම ළමුන්ගෙන් 21% පැවසුවේ මධ්‍යම රාත්‍රීයේ ඇහැරී ෆේස්බුක් ගිණුම පරීකෂා කිරීමට පුරුදු වී සිටි බවයි.45% දෙනා ෆේස්බුක් 
ඇත්තේ නව යොවුන් වියේ ගැහැණු ළමයින් බවයි.
       
මේ තත්වය මේ ආකරයෙන්ම ලාංකික සමාජයට බලපා නැතැයි අප කියන්නේ නැත.එනමුත්
Facebook නිසා යම් තරමට අපේ සමාජයටද විශේෂයෙන් ළමා ප්‍රජාවට බලපෑම් සිදුවන බව පිළිගත යුතු කරුණකි.

About Unknown

"ඔබට දැනගැනීමට අවශ්යවන පරිගණක ගැටලු cybertrickszones වෙත යොමු කරන්න" නොදන්නා දෙයවල් තිබේ නම් අහගෙන, දන්නා දෙයක් කියල දීල යන්න. සාමාජිකයින් විසින් ඉදිරිපත් කරන ගැටලු සදහා උපකාර කරන්න. ලාංකීය සහෝදර සහෝදරියන් වෙනුවෙන් විශිෂ්ට සේවයක් ඉටුකර දීමට ඔබත් සහය වන්න...
«
Next
Newer Post
»
Previous
Older Post

No comments

අදහස් දැක්වූ සියලු දෙනාට ස්තුති..Cyber Tricks Zone
Leave a Reply