Select Menu

Slider

TRICKS

Programming

HACKING (Education Purposes Only)

MOBILE

Games

Softwares

video gallery

» » ෆයර්ෆොක්ස් , ක්‍රෝම් සහ ස්කයිප් ස්ලෝ වෙලා ද ? 3න් ගුණයකින් වේගවත් කරගන්නෙ මෙහෙමයි
«
Next
Newer Post
»
Previous
Older Post




ෆෝමැට් කර බ්‍රවුසරයක් ස්ථාපනය කළ පසු එක ඉතාමත් වේගයෙන් වැඩ කරනවා. නමුත් කාලයගේ ඇවෑමෙන් විවිධ ඇඩෝන, ප්ලගින්ස් හා අපේ බ්‍රවුසර් හිස්ට්‍රි එක ආදී කරුණු නිසා එය මන්දගාමී වෙනවා. කෑෂ් හා හිස්ට්‍රි ක්ලියර් කළත්, ඇඩෝන ඉවත් කළත් එය නැවත යතා තත්ත්වයට පත්වීම සිදු වන්නේ නැහැ. නමුත් මන්දගාමී වුන Google Chrome හා Mozilla Firefox බ්‍රවුසර් නැවත තුන් ගුණයකින් වේගවත් කරගන්න පුළුවන් ක්‍රමයක් තමයි මේ.

මේ පහල කියල තියේන විධියට කරන්න.



1. ) Firefox සහ එහි සමහර ඇඩෝන තම ක්‍රියාකාරීත්වයට අවශ්‍ය දත්තයන් ගබඩා කරන්නේ SQLITE Databases තුළ. කාලයත් සමඟ බ්‍රවුසරය භාවිතා වන විට එකතු වන දත්ත ප්‍රමාණ ඉහළ යනවා. එවිට ඩේටාබේස් වලද ප්‍රමාණය වැඩි වීම නිරායාසයෙන්ම සිදුවන්නක්. නමුත් මෘදුකාංගය මගින් එම ඩේඩාබේස් නැවත ප්‍රකෘති තත්ත්වයට පත් කරන්න පුළුවන්. මේ මෘදුකාංගය පහත සබැඳියෙන් බාගන්න.

ඔබේ පරිගණක මෙහයුම් පද්ධතියට අදාල මෘදුකාංගය ඩවුන්ලෝඩ් කරගන්න.


* මේක ඩවුන්ලෝඩ් කරගන්න කලින් , මේ පිටුවේම උඩ තියේන අර සැලකිය යුතුයි සටහන හරියටම කියවලා ඉන්න.

* Before You Download This , Please Read That Considerable Note In Top Of This Page.

2. ) නිෂ්පාදකයන් පවසන පරිදි මන්දගාමී වූ බ්‍රවුසරයක් නැවත 3න් ගුණයකින් වේගවත් කරන්නට මේ මෘදුකාංගය සමත්. Firefox හා Chrome වලට පමණක් නොව Skype වලටද ස්පීඩ්ෆොක්ස් තම සහයෝගය දක්වනවා. මෙම මෘදුකාංගය ධාවනය කළ පසු පහත ආකාරයේ තිරයක් දිස් වේවි.

[ මෙම පින්තුරය අපැහැදිලි නම් , මෙම පින්තුරය මත ක්ලික් කරන්න. ]

 
3. ) ඉහත රූපයේ පරිදි සියල්ලම සලකුණු කර Optimize බට්න් එක ඔබන්න.

[ මෙම පින්තුරය අපැහැදිලි නම් , මෙම පින්තුරය මත ක්ලික් කරන්න. ]


4. ) තත්පර කිහිපයකින් ඔබට  3න් ගුණයකින් වේගවත් වුන බ්‍රවුසරය භාවිතා කරන්නට පුළුවන්.

About Unknown

"ඔබට දැනගැනීමට අවශ්යවන පරිගණක ගැටලු cybertrickszones වෙත යොමු කරන්න" නොදන්නා දෙයවල් තිබේ නම් අහගෙන, දන්නා දෙයක් කියල දීල යන්න. සාමාජිකයින් විසින් ඉදිරිපත් කරන ගැටලු සදහා උපකාර කරන්න. ලාංකීය සහෝදර සහෝදරියන් වෙනුවෙන් විශිෂ්ට සේවයක් ඉටුකර දීමට ඔබත් සහය වන්න...
«
Next
Newer Post
»
Previous
Older Post

1 comments