
ඔබගේ ජංගම දුරකථනය ඔරිජිනල් ද?
*#06# ඩයල් කරන්න
IMEI නොම්මරයේ 7 වෙනි සහ 8 වැනි අංකය පරික්ෂා කරන්න
උදා - xxxxxxxxxxxxxx
- 00 නම් Factory Original හොදම ප්‍රමිතියෙන් යක්තයි
- 01/10/07/70/19/91 නම් Finland වඩා හොදයි
- 02/20 UAE නම් ගුණාත්මක බවින් අඩුයි
- 13 නම් භාවිතයට නුසුදුසුයි
- 03/30 නම් Korea සාමාන්‍ය ගුණාත්මකයි
- 04/40 නම් China නම් සාමාන්‍ය ගුණාත්මකයි
- 05/50 නම් Brazil, USA, Finland නම් සාමාන්‍ය ගුණාත්මකයි
- 06/60 නම් China, Mxico නම් සාමාන්‍ය ගුණාත්මකයි
- 08/80 නම් Germany නම් සාමාන්‍ය ගුණාත්මකයි
සැ . යු - ඉහත ක්‍රමය සෑම විටම නිවැරදි නොවිය හැක.


No comments