Speed up your computer using Glary Tool.. (මන්දගාමි පරිගණකය වේගවත් කරන්න..)
පරිගණක භාවිත කරන ගොඩක් අයට තියෙන ගැටළුවක් තමයි කාලයත් සමග පරිගණකය මන්දගාමී වීම.ඒ කියන්නේ පරිගණකය මිලදී ගන්න අවස්ථාවේදී තිබුණු කාර්යක්ෂමතාව ටික කලකින් නැති වී යාම.මේකට විවද හේතු බලපාන්න පුළුවන්. ඇත්තටම අන්තර්ජාලය බවිත කරන පරිගනකයක නම් අන්තර්ජාලය හරහා යම් යම් මෘදුකාංග ලබා ගන්න විට අපට අවශ්‍ය මෘදුකාංගයට අමතරව අනවශ්‍ය මෘදුකාංග අපගේ පරිගණකයේ අපට නොදැනුවත්වම ස්ථාපනය වීම සාමාන්‍ය දෙයක්. මේවා අදුනගෙන පරිගණකයෙන් ඉවත් නොකළ හොත් පරිගණකය මන්දගාමී වීමට මෙය ප්‍රධාන හේතුවක් වෙනවා. එනම් අනවශ්‍ය මෘදුකාංග පරිගණකයේ තිබීම පරිගණකයේ නියමිත කාර්යක්ෂමත්වෙන් තිබීමට බාධාවක් වෙනවා. ඊට අමතරව පරිගණකයේ ඇතැම් දෝෂ නිසාද පරිගණකය මන්දගාමී වෙන්න පුළුවන්.



No comments