Select Menu

Slider

TRICKS

Programming

HACKING (Education Purposes Only)

MOBILE

Games

Softwares

video gallery

» » කුරුණැගල සිසුවිය මැරවූ FaceBook පින්තූරය හැදු අය සොයා මෙහෙයුම්
«
Next
Newer Post
»
Previous
Older Post




ෆෙස්බුක් සමාජ ජාලයේ පල වූ පින්තූරයක් හේතු කර ගෙන සිය දිවි නසා ගත් කුරුණෑගල ජෝන් කොතලාවල විදුහුලේ වෙනූෂා ඉමන්දි බණ්ඩාර සිසුවියගේ සිද්ධියට මුල් වූ ඡයාරූපය නිර්මාණය කර එය ෆේස් බුක් පිටුවට එක් කිරීම සිදු කළේ කවුදැයි හෙළි කර ගැනීමට පරීක්ෂණයක් ආරම්භ කොට ඇතැයි පොලිස් මාධ්‍ය ප‍්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි අජිත් රෝහණ මහතා පවසයි.
සිසුවියගේ ඡයාරූපය සකස් කළේ කවුද එය ෆේස් බුක් පිටුවට මුදා හැරියේ කවුද යන්න මෙමගින් අනාවරණය කරගත හැකි වනු ඇතැයි පොලිස් මාධ්‍ය ප‍්‍රකාශකවරයා කියයි.
මෙම සිද්ධිය මුල්කරගෙන පාසලේදී සිසුවියට ඇති වූ බව කියන අපහසුතාවන් සම්බන්ධයෙන් පාසලේ 15 දෙනෙකුගෙන් පමණ ළමා ආරක්ෂක අධිකාරිය ප‍්‍රකාශ සටහන් කරගෙන ඇති බව ද පොලිස් මාධ්‍ය ප‍්‍රකාශකවරයා සඳහන් කරයි.

About Unknown

"ඔබට දැනගැනීමට අවශ්යවන පරිගණක ගැටලු cybertrickszones වෙත යොමු කරන්න" නොදන්නා දෙයවල් තිබේ නම් අහගෙන, දන්නා දෙයක් කියල දීල යන්න. සාමාජිකයින් විසින් ඉදිරිපත් කරන ගැටලු සදහා උපකාර කරන්න. ලාංකීය සහෝදර සහෝදරියන් වෙනුවෙන් විශිෂ්ට සේවයක් ඉටුකර දීමට ඔබත් සහය වන්න...
«
Next
Newer Post
»
Previous
Older Post

No comments

අදහස් දැක්වූ සියලු දෙනාට ස්තුති..Cyber Tricks Zone
Leave a Reply