Select Menu

Slider

TRICKS

Programming

HACKING (Education Purposes Only)

MOBILE

Games

Softwares

video gallery

» » Grand Theft Auto iv - Liberty City - (ලිබර්ටි නගරයේ මැරවරයෙක් වෙමුද?)
«
Next
Newer Post
»
Previous
Older Post


ඔයාලා මාත් එක්ක තරහත් ඇති නේද?මට ඊයේ ඔයාලට Game එකක් දුන්නේ නැහැනේ.ඔන්න ඉතින් තරහා මරහා නැති කරගෙන ඔයාලව යාළු කරගන්නත් එක්ක මම අද දෙන්නේ ඔයාලා ආසාවෙන් Download කරන්න බලන් හිටපු Game එකක්.ඒක තමයි Grand Theft Auto iv - Liberty City.දැන් නම් මාත් එක්ක යාළුයි නේද?

Grand Theft Auto iv - Liberty City කථාව බැදිලා තියෙන්නේ Niko Bellic කියන පුද්ගලයා වටායි.ඔහු අනවසරයෙන් ලිබර්ටි නගරයට ඇතුල්වීමෙන් තමයි Game එක පටන් ගන්නේ.ඔහුගේ සහෝදරයා වන Roman ලිබර්ටි නගරයේ මැරකම් වල යෙදී සිටිනවා.එම නිසා ඒ මාර්ගයෙන් තමයි Niko Bellic මැරකම් කිරීමට පෙලබෙන්නේ.මේ Game එක තමයි දැනට මම Play කරපු Games වලින් තාත්විකම Game එක.මැරයෙක්ගේ සම්පූර්ණ ජීවන රටාව අපිට මේ Game එකෙන් Play කරන්න පුළුවන්.කොච්චර තාත්විකද කියනවා නම්, මේ Game එකේ අපිටම කියලා තියනවා ජංගම දුරකථනයක්.ඒකෙන් අපිට කැමති වෙලාවට අපි අදුනන අයට දුරකථන ඇමතුම් වගේම කෙටි පණිවිඩද යවන්න පුළුවන්.මේ Game එක නම් පොඩි එකක් නෙවෙයි.ඒක නිසා System Requirements බලලා Download කරගන්න.හොද Rip file එකක් හම්බුනොත් මම ඉදිරියේදී දාන්නම්.Play කරලම බලන්නකෝ මේ Game එක කොච්චර තාත්විකද කියලා.ඔයාලාගේ අදහසුත් දාන්න හොදේ.ඔයාලගේ Comments තමයි මම බලාපොරොත්තු වෙන්නේ...

System Requirements - Processor: Intel Core 2 Quad 2.4GHz or equivalent AMD Phenom X3 2.1GHz
Memory/RAM: 2.5 GB for XP or Vista
Video Card: 512MB NVIDIA 8600 or 512MB ATI 3870
Hard Disk Space: 18GB free
Operating System: Windows XP SP3 or Windows Vista SP1

http://btjunkie.org/torrent/Grand-Theft-Auto-IV-Razor1911/6460dfbb0080364820993884130b293c8392e889f1aa/comments#mc

About Unknown

"ඔබට දැනගැනීමට අවශ්යවන පරිගණක ගැටලු cybertrickszones වෙත යොමු කරන්න" නොදන්නා දෙයවල් තිබේ නම් අහගෙන, දන්නා දෙයක් කියල දීල යන්න. සාමාජිකයින් විසින් ඉදිරිපත් කරන ගැටලු සදහා උපකාර කරන්න. ලාංකීය සහෝදර සහෝදරියන් වෙනුවෙන් විශිෂ්ට සේවයක් ඉටුකර දීමට ඔබත් සහය වන්න...
«
Next
Newer Post
»
Previous
Older Post

No comments

අදහස් දැක්වූ සියලු දෙනාට ස්තුති..Cyber Tricks Zone
Leave a Reply