Select Menu

Slider

TRICKS

Programming

HACKING (Education Purposes Only)

MOBILE

Games

Softwares

video gallery

» » ඔයාගේ මුහුණු පොතේ මුල් පිටුවට නිතර නිතර එන එයා කව්ද ?
«
Next
Newer Post
»
Previous
Older Post


හායි යාලුලා කොහොමද ඉතින් අද උදේම පොඩි පෝසට් එකක් දෙන්න හිතුනා.. මේක ඉතින් සමහර කස්ටිය දන්නවාත් ඇති. නොදන්න අය වෙනුවෙන් මම වැඩේ කියන්නම්කෝ.. වැඩි කයිය නැතුව බහිමු වැඩේට සුද්ද සිහලෙන් කිවොත් අද මම කියන්න යන්නේ ඔයාගේ මුහුණු පොතේ පේජ් එක බලන කස්ටිය අල්ලගන්නෙ කොහොද කියලා එහෙනම් බහිමු වැඩේට..

  1. ඉස්සෙල්ලම ඔයාලා ඔයාලගේ මුහුණ පොතේ මුල් පුටුවට යන්න. Facebook Profile Page.
  2. දැන් ඕකේ ඕනෑම තැනකට ගිහින් මවුස් එකේ රයිට් කිලික් කරන්න.
  3. එකේ ඇති view page source කියලා එකක් අන්න එතන කිලික් කරන්න.
  4. දැන් ඔයාලට ඔයාගේ බ්‍රොව්සර් එකේ අලුත් ටැබ් එකක් මතු උනා නේ, අන්න එකට ගිහින්  CTRL+F ,ඔබන්න
  5. දැන් ඉහතින් ඒ මතු උන find බොක්ස් එකේ {"list" කියලා ටයිප් කරලා එන්ටර් කරන්න. 


 

දැන් ඔයාලට මෙන්න මේ වගේ ලිස්ට් එකක් බලා ගන්න පුළුවන් එකේ 2 නැතුව ගන්න හොදේ

{"list":["100002657788609-2","100001958456734-2","100006665106957-2"...
 
Address Bar මේ විදියට type කරන්න https://www.facebook.com/ID 

දැන් ඔයාලට එන යන අය කවුද කියලා හොයාගන්න පුලුවන්
ID 
එක වැඩියෙන් තියෙන්නේ නිතර එන යන අයගේ තමා ඉතින්

එහෙනම් මම කැපුනා වැඩේ එලනම් කමෙන්ට් එකක් දාලාම යන්නකෝ

 

About Unknown

"ඔබට දැනගැනීමට අවශ්යවන පරිගණක ගැටලු cybertrickszones වෙත යොමු කරන්න" නොදන්නා දෙයවල් තිබේ නම් අහගෙන, දන්නා දෙයක් කියල දීල යන්න. සාමාජිකයින් විසින් ඉදිරිපත් කරන ගැටලු සදහා උපකාර කරන්න. ලාංකීය සහෝදර සහෝදරියන් වෙනුවෙන් විශිෂ්ට සේවයක් ඉටුකර දීමට ඔබත් සහය වන්න...
«
Next
Newer Post
»
Previous
Older Post

No comments

අදහස් දැක්වූ සියලු දෙනාට ස්තුති..Cyber Tricks Zone
Leave a Reply