Select Menu

Slider

TRICKS

Programming

HACKING (Education Purposes Only)

MOBILE

Games

Softwares

video gallery

» » Web site වල IP හොයමු ද?
«
Next
Newer Post
»
Previous
Older Post

 
හායි යාළුවනේ කොහොමද ඉතින්.ගොඩදවසකින් මේ පැත්තේ
ආවේ.මේ දවස් වල බර‍ටම  වැඩ.
හරි හරි කො‍හොම හරි කමක් නෑ.

මම අද ඔයාලාට කියලා දෙන්න යන්නේ Web site වල IP හොයන්නේ
කොහොමද කියලා

එහෙනම් බහිමු වැඩේට ඉස්සෙල්ලාම RUN එකට ගිහින් CMD එක ඕපන් කරගෙන මෙන්න මේක ටයිප් කරන්න.

 
tracert
 
ඒක ඉස්සරහින්  ඔයාලාට  IP අවශ්‍ය Web site වල ලින්ක් එක ටයිප් කරන්න මෙන්න මේ විදියට
 
 
මෙන්න result එක
 
 
හරි එහෙනම් ඔන්න ඔහොමයි වැඩේ කරන්නේ
එහෙනම් අදට මම ගියා
 

About Unknown

"ඔබට දැනගැනීමට අවශ්යවන පරිගණක ගැටලු cybertrickszones වෙත යොමු කරන්න" නොදන්නා දෙයවල් තිබේ නම් අහගෙන, දන්නා දෙයක් කියල දීල යන්න. සාමාජිකයින් විසින් ඉදිරිපත් කරන ගැටලු සදහා උපකාර කරන්න. ලාංකීය සහෝදර සහෝදරියන් වෙනුවෙන් විශිෂ්ට සේවයක් ඉටුකර දීමට ඔබත් සහය වන්න...
«
Next
Newer Post
»
Previous
Older Post

No comments

අදහස් දැක්වූ සියලු දෙනාට ස්තුති..Cyber Tricks Zone
Leave a Reply