පට් පට් ගාලා ඩෙස්ක්ටොප් එක රෙකෝඩ් කරමු Posted by: Unknown Posted date: 5:57 AM / comment : 0 හායි යාලුවනේ කොහොමද ඉතින් සයිට් එක පැත්තේ ආවට ගොඩක් තෑන්ක්ස් ආ.... අදනම් පොඩ්ඩක් මුඩ් එක අප්සට්..කමක් නෑ ඕකේ වැඩේට බහිමු. අද කියන්න යන්න සොෆ්වෙයා කෑල්ලක් නැතුව කොහොමද ඔයාලාගේ ඩෙස්ක්ටොප් එක රෙකෝර්ඩ් කරගන්නේ කියලා.. මේකට හැබැයි Java නම් ඕනි.. බයවෙන්න එපා මෙතනින් Java බාගන්නන. ඊට පස්සේ මෙන්න මේ සයිට් එකට යන්න. ගහින් Launch Screen recorder now ක්ලික් කරන්න. ඊට කලින් ජාවා රන් කරන්න කලේ නැතත් රන් කරන්න කියලා මැසේජ් එකක් දෙයි.. පැහාදිලි වෙන්නත් එක්ක පහල තියන විඩියෝ එක බලන්න. එහෙනම් මම කැපුනා වැඩේ හොදයිනම් කමෙන්ටි එකක් දාලාම යන්න.ඔබට ජය! Share !
No comments