Select Menu

Slider

TRICKS

Programming

HACKING (Education Purposes Only)

MOBILE

Games

Softwares

video gallery

» » China says satellites finds possible debris from missing Malasian flight
«
Next
Newer Post
»
Previous
Older Post

 
අතුරුදහන් වූ මැලේසියානු ගුවන් යානයේ යැයි සැකසිතිය හැකි සුනු බුන් කොටස් කිහිපයක් චීනයේ චන්ද්‍රිකාවකට සොයා ගැනීමට හැකි වූ බව  චීනය මීට ස්වල්ප වෙලාවකට පෙර මාධ්‍යය වෙත පවසා තිඛෙනවා. චන්ද්‍රිකා චායාරූප මගින් දිස් වෙන මෙම සුන්බුන් දැකගැනීමට හැකි වී තිඛෙන්නේ වියට්නාමයේ දකුණු ප්‍රදේශයට වෙන්නයි.


චීනයේ  විද්‍යා හා තාක්ෂණ පරිපාලන අධිකාරිය පවසා සිටින්නේ මාර්තු 9 වෙනි දින චන්ද්‍රිකා වලින් අරගනු ලැබූ චායාරූප වල නැතිවුණු මැලේසියා ගුවන් යානයේ බවට  සැක සිතිය හැකි සුන්බුන් කොටස් තුනක් දැකගන්නට තිඛෙන බවයි.  එම කොටස් ප්‍රමාණයන් එකිනෙකට වෙනස් වෙන අතර මුහුදේ පාවෙමින් තිඛෙන බවයි ඔවුන් වැඩි දුරටත් පවසන්නේ. මැලේසියාවට නැගෙනහිරට වෙන්න වියට්නාමයේ දකුණට වෙන්න කිලෝමීටර් 19ක් පමණ ඈත මුහුදේදී මෙම යානාව අනතුරට ලක් වෙන්න ඇතැයි කියා ඔවුන් කියා සිටිනවා. 
 
චන්ද්‍රිකා චයාරූප තර්කනය කොට චීනය පවසා සිටින්නේ සැක සහිත සුන්බුන් කොටස් අතරින් විශාලම කොටස මීටර් 24ක් තරම් දිගකින් යුතු වෙන බවයි. කොහොම නමුත් මේ වන විට අහස් යානා සහ නෞකා යොදා වියට්නාමය එම ප්‍රදේශයන් දැඩි පරිකාශාවට ලක් කරමින්  සිටිනවා.

About Unknown

"ඔබට දැනගැනීමට අවශ්යවන පරිගණක ගැටලු cybertrickszones වෙත යොමු කරන්න" නොදන්නා දෙයවල් තිබේ නම් අහගෙන, දන්නා දෙයක් කියල දීල යන්න. සාමාජිකයින් විසින් ඉදිරිපත් කරන ගැටලු සදහා උපකාර කරන්න. ලාංකීය සහෝදර සහෝදරියන් වෙනුවෙන් විශිෂ්ට සේවයක් ඉටුකර දීමට ඔබත් සහය වන්න...
«
Next
Newer Post
»
Previous
Older Post

No comments

අදහස් දැක්වූ සියලු දෙනාට ස්තුති..Cyber Tricks Zone
Leave a Reply