Select Menu

Slider

TRICKS

Programming

HACKING (Education Purposes Only)

MOBILE

Games

Softwares

video gallery

» » Get the best Sinhala-English Lion Dictionary for your computer.
«
Next
Newer Post
»
Previous
Older Post



ශ්‍රී ලාංකික Dictionary ගනණාවක්තියෙනවා. ඒව අතරින් ගොඩක් දෙනා අතර ජනප්‍රිය පරිගණක ඩික්ෂනරි එකක් තමා මධුර කියල කියන්නෙ. ඒක ගොඩක් හොදට වැඩ කරනවා. වචන ගොඩක් තියෙනවා. ඒත් ඊට වඩා හොද එකක් හම්බුනා. ඒක ඔයාලට දෙන්න තමා මේ හදන්නෙ. මේකෙ නම තමා Lion Dictionary ලංකාවෙ කොල්ලෙක්ගෙ වැඩක්. පහසුකම් ගොඩක් තියෙනවා. භාවිතය ගොඩක් පහසුයි. මේක  ඉන්ස්ටෝල් කරගන්නත් අමාරු නෑ. අනික මේක සල්ලි වලට එහෙම නෙවේ..
ඒ නිසා හැමෝම අරගෙන තියාගන්න. මේකට නෙට් ෆ්රේම්වර්ක් ඔයාලගෙ පරිගණකයේ තිබීම අවශ්‍යතාවයක් වෙනවා. ඒක නැත්තන් ඔටෝම ඩවුන්ලෝඩ් කරගන්නවා. බයවෙන්න එපා. ගිගාබයිට් එකක් විතර යන්නෙ නෑ. මේ 2 ම කරගන්න පුලුවන් මෙගාබයිට් 30 කින් විතර. එහෙනම් අරගෙනම බලන්න. මෙන්න ලින්ක් එක.

http://adf.ly/fiEMW

About Unknown

"ඔබට දැනගැනීමට අවශ්යවන පරිගණක ගැටලු cybertrickszones වෙත යොමු කරන්න" නොදන්නා දෙයවල් තිබේ නම් අහගෙන, දන්නා දෙයක් කියල දීල යන්න. සාමාජිකයින් විසින් ඉදිරිපත් කරන ගැටලු සදහා උපකාර කරන්න. ලාංකීය සහෝදර සහෝදරියන් වෙනුවෙන් විශිෂ්ට සේවයක් ඉටුකර දීමට ඔබත් සහය වන්න...
«
Next
Newer Post
»
Previous
Older Post

No comments

අදහස් දැක්වූ සියලු දෙනාට ස්තුති..Cyber Tricks Zone
Leave a Reply