මෙන්න මේ වගේ ඔයාගේ image එකත් ඔයාගේ facebook එකේ ඉන්න යාලුවන්ගේ රූප එකතු කරලා
නැත්නම් ඔයාගාව තියෙන ෆොටෝස් එකතු කරලා හදාගන්න විදිහ තමයි අද මම ඔයාලට කියන්නේ ..මේ කලාවට කියන්නේ කොලාජ් කියලා මතක ඇති නේද? පොඩි කාලේ කොළ කැලි එකතු කරලා ෆොටෝස් හැදුවා ආ දැන් කොල කෑලි ඕනි නෑ මේ පහල තියෙන ලින්ක් එකට ගිහින් Software එක බා ගන්න....

No comments