
හායි යාලුවනේ කොහොද ඉතින් කස්ටියම හොදින් ඇති කියලා හිතනවා අද මම දෙන්න යන්නනේ Yahoo! Mail එක Outlook 2007 දාගන්නේ කොහොමද කියලා. වැඩි කතා නැතිව බහිමු වැඩේට
1. Tools වල තියෙන Account Settings වලට යන්න
2. ‘New’ Click කරන්න
3. ‘Microsoft Exchange, POP3, IMAP, or HTTP’ ටික් එකක් දාලා Next කරන්න
4. ‘Manually configure server settings or additional server types’ ටික් එකක් දාලා Next කරන්න
5. ‘Internet E-mail’ තෝර ගන්න
6. ඔයාගේ තොරතුරු ටික දාලා පුරවන්න
Your Name: <Your display name in the email>
E-mail Address: <The email address that you are setting up>
Account type: <POP3>
Incoming mail server: <pop.mail.yahoo.com>
Outgoing mail server: <smtp.mail.yahoo.com>
User name: <Your Yahoo! Mail address>
Passowrd: <Your Yahoo! Mail password>
E-mail Address: <The email address that you are setting up>
Account type: <POP3>
Incoming mail server: <pop.mail.yahoo.com>
Outgoing mail server: <smtp.mail.yahoo.com>
User name: <Your Yahoo! Mail address>
Passowrd: <Your Yahoo! Mail password>
7. ‘More Settings…’ ඔබලා පල්ලයා තියන විදියට ‘Internet Email Settings’ ටික හදාගන්න

8. සෙට් එකම හරයටම පුරවලා ඉවර වෙලා ‘Test Account Settings’ ඔබන්නකෝ

9.එච්චර ලොකු වැඩක් නැ ගනන් ගන්න එපා..දැන් සේරම ටික සුපිරියට පුරවලා තියෙනම් මේ විදියට එයි..මේ විදියට අවේ නැතොත් මොකක් හරි අවුලකි ඇති :)

10. දැන් තමා ලොකුම වැඩේ තියෙන්නේ finish ඔබන්න
11. දැන් Outlook එකට ගිහින් බලන්නකෝ..
එහෙනම් වැඩේ ඕකේ නේ.. අවුලක් තිබුනොත් කමෙන්ට් එකක් දාන්න මම කැපුනා එහෙනම්........ :)


No comments