Select Menu

Slider

TRICKS

Programming

HACKING (Education Purposes Only)

MOBILE

Games

Softwares

video gallery

» » ආතල් එකට UK phone No එකක් ගමුද ?
«
Next
Newer Post
»
Previous
Older Post



හායි යාළුවනේ මට හමු උනා නොමිලේ ඕනම කෙනෙකුට UK phone No එකක් Free ලබා ගන්න පුලුවන් වෙබ් අඩවියක්. (එකක් කිව්වට එකක් නෙමෙයි කිහිපයක් ලබා ගන්න පුලුවන්) ‍‍මේ තියෙන්නේ මචංලා මම ගත්ත අංකය +44 7024090979 මෙම අඩවියෙන් දෙන අංක වලට සිම් පතක් දෙන්නේ නෑ. එයාලා දෙන්නේ Call Forwaring පහසුකම් පමණයි.උදා - මම ලබා ගත්ත අංකය මේකනේ ඔහුන්ගෙන්. (+44) 7031952747 මෙම අංකය ඕනම කෙනෙක් ඇමතුවාම ස්වක්‍රීයව කෙලින්ම සම්බන්ධවෙනවා මගේ ලංකාවේ දුරකතනයට +947x xxx x xxx යන අංකයට. ඔන්න ඕක තමයි වෙන්නේ.මෙම අඩවියෙන් Call Divert පහසුකමට අමතරව Voies Mail පහසුකමත් ලැබෙනවා.

About Unknown

"ඔබට දැනගැනීමට අවශ්යවන පරිගණක ගැටලු cybertrickszones වෙත යොමු කරන්න" නොදන්නා දෙයවල් තිබේ නම් අහගෙන, දන්නා දෙයක් කියල දීල යන්න. සාමාජිකයින් විසින් ඉදිරිපත් කරන ගැටලු සදහා උපකාර කරන්න. ලාංකීය සහෝදර සහෝදරියන් වෙනුවෙන් විශිෂ්ට සේවයක් ඉටුකර දීමට ඔබත් සහය වන්න...
«
Next
Newer Post
»
Previous
Older Post

No comments

අදහස් දැක්වූ සියලු දෙනාට ස්තුති..Cyber Tricks Zone
Leave a Reply