මේකේ register වෙලා අපි පුළුවන් තරම්
පොයින්ට් (pts) එකතු කරගන්න ඕනේ. මේ පොයින්ට්ස් වලින් තමයි headphone එකක්
ගන්න පුළුවන්. පොයින්ට් එකතු කරගන්න ක්‍රම කීපයක් තියෙනවා
මෙතනින් ගිහින් register වෙන්න - http://bit.ly/1kmfMlI

1) ඔයාල මුලින්ම ඔයාලගේ profile එක සම්පුර්ණ කරන්න. (මෙමගින් පොයින්ට් කීපයක් ලබාගන්න පුළුවන්)
2) challenges කියන එකේ තියෙන challenges වලට සහභාගී වෙලා තව පොයින්ට් ලබා ගන්න පුළුවන්.
3) ඒ වගේම Facebook සහ Twitter වල share කර පොයින්ට් ලබා ගන්නත් පුළුවන්. homebase කියන එකේ තියෙන post share කරන්න (දවසකට 3ක් පලුවන්, facebook සහ twitter දෙකේම 3 බැගින්)
4) refferel මගින්ද පොයින්ට් ලබා ගන්න පලුවන්.

මෙහෙම පොයින්ට් එකතු කරගෙන redeem කියන එකට ගිහින් අපේ පොයින්ට් ගාන අනුව headphone එකක් ලබා ගන්න පුළුවන්. නොමිලේ ගෙදරටම එවනවා. පොයින්ට් නොමැතිව Sol Republic ස්ටිකර් ලබාගන්නත් හැකියාව තිබෙනවා. ඒකට කරන්න තියෙන්නේ redeem කියන එකේ පහලම තියෙන Sol Republic sticker කියන ඒක redeem කරන්න. එවිට තැපෑලෙන් ඒවා ලැබෙයි. ටික කාලයක් පොයින්ට් එකතු කරලා හොඳ headphone එකක් ගන්න පුළුවන්.


No comments