Select Menu

Slider

TRICKS

Programming

HACKING (Education Purposes Only)

MOBILE

Games

Softwares

video gallery

» » » ජාවා මෘදුකාංග නිර්මාණය ගැන පොතක් ප්‍රථම වරට සිංහලෙන්
«
Next
Newer Post
»
Previous
Older Post



කොළඹ විශ්ව විද්‍යාලයේ ආචාර්ය කසුන් ද සොයිසා විසින් රචිත “මූලික පරිගණක ක්‍රමලේඛනය (ජාවා භාවිතයෙන්)” පොත භාෂා දැනුම් පරතරය නිසා මෘදුකාංග නිර්මාණය වෙතින් දුරස්වු යව්වනයන් මෙන්ම වැඩිමහල්ලන්හටද වටිනා අත්වැලකි. සිංහල පාඨකයා වෙත මේ පොත ගෙන එන ආචාර්ය කසුන් ද සොයිසා, කොළඹ විශ්ව විද්‍යාලයේ විද්‍යාවේදී උපාධිය ලබා ස්වීඩනයේ ස්ටොක් හෝම් සරසවියෙන් ආචාර්ය උපාධිය ලබා දැනට කොළඹ විශ්ව විද්‍යාලයේ ආචාර්යවරයකු ලෙස සේවය කරයි.

මුද්‍රිත පොතක් දැන් රුපියල් 450/= කට දැන් කොළඹ විශ්ව විද්‍යාලයේ පරිගණක විද්‍යා පාසලෙහි පශ්චාත් උපාදි අංශයෙන් දැන් ලබා ගත හැකිය.

ඒ සඳහා ෆරීනා හෝ නිශාන්ත අමතන්න 011-2589123, 011-2581245



පොතෙහි සඳහන්වන ජාවා ක්‍රමලේඛන බාගත කර ගන්න
http://adf.ly/fiToH


පුද්ගලික භාවිතය සඳහා Slides  සහ Tutorials  බාගත කර ගන්න
http://adf.ly/fiU1D


About Unknown

"ඔබට දැනගැනීමට අවශ්යවන පරිගණක ගැටලු cybertrickszones වෙත යොමු කරන්න" නොදන්නා දෙයවල් තිබේ නම් අහගෙන, දන්නා දෙයක් කියල දීල යන්න. සාමාජිකයින් විසින් ඉදිරිපත් කරන ගැටලු සදහා උපකාර කරන්න. ලාංකීය සහෝදර සහෝදරියන් වෙනුවෙන් විශිෂ්ට සේවයක් ඉටුකර දීමට ඔබත් සහය වන්න...
«
Next
Newer Post
»
Previous
Older Post

No comments

අදහස් දැක්වූ සියලු දෙනාට ස්තුති..Cyber Tricks Zone
Leave a Reply